අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් පෙරහැර හෙට සිට

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් පෙරහැර හෙට සිට

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය මාර්තු මස 21 සිට 31 දක්වා පැවැත්වීමට නියමිතය.

දර්ශනීය තොරණ ප්‍රදර්ශනය, ආශිර්වාද බෝධී පූජා, ධර්ම දේශනා ඇතුලු පිංකම් විනෝද සැණකෙලි රැසක්ද එහිදී පැවැත්වේ.

අවසන් මහා රන්දෝලි පෙරහැර මාර්තු මස 30 වනදා රාත්‍රි 08.00 වීදී සංචාරය කරනු ලබයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )