
මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් මේ නත්තල් සමයේදී අලංකාර ස්වර්ණාභරණ මෝස්තර රැසක්
සිත් වසඟ කරවන රන්භාණ්ඩ සඳහා මෙවර නත්තල් සමයේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ඔබේ දිශානතිය කර ගන්න. මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මේ නිවාඩු සමයේ ඔබගේ සතුට ඉහළ නංවමින් ඇදහිය නොහැකි වට්ටම් සහ දීමනා මෙන්ම අලුත්ම අලුත් මෝස්තර රැසක්ද ඉදිරිපත් කරයි.උත්සව සමයේ ප්‍රීතිය නව තාක්ෂණය හා කෙළි ලොල්ව මුසුවූ ස්වර්ණමය අත්දැකීමක් සමග විඳගන්නට මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙත පිය නගන්න. කාලයත් සමග පැරැණි නොවන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෝස්තර සෑම එකක්ම විෂිශ්ඨ නිර්මාණ බව කිව හැකිය. දශක පහක අත්දැකිම සහ පළපුරුද්ද මල්ලිකා හේමචන්ද්‍ර නාමය නවතාක්ෂණයේ සහ පොහොසත්බවේ සංකේතයක් බවට පත්කර ඇත.
ඔබ නයිස් නැතිනම් විසේකාර නෝටි කෙනෙක්ද ? ඔබේ විලාසිතාවට ගැලපෙන්නේ කුමක්ද ? කණගාටු වන්න එපා දැන් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් නෝටි හා නයිස් සෑම දෙනාටම ගැලපෙන අනගි රන් භාණ්ඩ මිලදී ගත හැකියි. නයිස් අයට වයිට් ගෝල්ඩ් ජුවලරි ද නෝටියන්ට රෝස් ගෝල්ඩ් ජුවලරි ද සියලු දෙනාට දිදුලන යෙලෝ ජුවලරි ද දැන් ලබාගත හැකිය. ඔබ කවර ආකාරයේ තැනැත්තන් වුවත් ඔබේ පෙනුම හා විලාසිතාව අංලකාරවත් කරන අනගි ස්වර්ණාභරණ මෙවර නත්තල වෙනුවෙන් මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් විශේෂයෙන්ම නිපදවා තිබේ.
රන් භාන්ඩ සඳහා 45 % දක්වා වට්ටම් පිරිණැමෙන අතර මාස 24 දක්වා පොලී රහිත පහසු ගෙවීම් පහසුකම්ද මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් සපයනු ලැබේ. එපමණක් නොව මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් රුපියල් 12500 සිට ඉහළට ඇදහිය නොහැකි මිල් ගණන්වලට කැරට් 22 මනරම් රන් භාන්ඩ මිලදී ගැනීමටද හැකිවේ. මේ විශේෂ දීමනාව වලංගුව පවතින්නේ දෙසැම්බර් 31 වැනිදා තෙක් පමණි. මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ප්‍රදර්ශනාගාර සියල්ලම මේ උත්සව සමයේ දි සතියේ දින 7ම පෙරවරු 10 සිට පස්වරු 7 දක්වා විවෘතව පවතී.
කැරට් 24, 22, 18 මෙන්ම දියමන්ති ආභරණ නවතම මෝස්තර රාශියකින් එකම වහලක් යටදී තෝරාගැනීමට නම් යා යුතු හොඳම ස්ථානය මල්ලිකා හේමවන්ද්‍ර ජුවලර්ස් ය. කොළඹ 07 හෝර්ටන් පෙදෙස, නුගේගොඩ , ලිබර්ටි ප්ලාසා, ජා ඇල කේ සෝන්, ගම්පහ වෝර්ඩ් සිටි සහ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් යන ස්ථානවල මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ප්‍රදර්ශනාගාර පිහිටා ඇත.වැඩි දුර විස්තර සඳහා 0112688531 /0706443606 දුරකතන අංක මගින් හෝ ෆෙස්බුක් හෝ ඉන්ටර්ග්‍රෑම් හරහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් හා සම්බන්ධ වන්න.