සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

සියෙරා ලියෝන් රාජ්‍යයට ඇඳිරිනීතිය

ආයුධ සන්නද්ධ පිරිස් බන්ධනාගාරයකට කඩාවැදී රැඳවියන් නිදහස් කිරීම හේතුවෙන් සියෙරා ලියෝන් (Sierra Leone) රාජ්‍යයේ රටපුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

මධ්‍යම පඩෙම්බ පාර (Central Pademba Road) බන්ධනාගාරයෙන් රැඳවියන් කොපමණ පිරිසක් පිටතට පැමිණියේද යන්න නිශ්චිතව ප්‍රකාශ කර නොමැති අතර මෙම පිරිස් හමුදා මාර්ග බාධකවලට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපති ජුලියස් මාඩා බයෝ (Julius Maada Bio) පවසා ඇත්තේ ආයුධ සන්නද්ධ සියලු දෙනා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බවයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )