ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අංශ කෙරෙහි අවධානය යොමු ව නොමැති බව වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පැවසුවේ, අදාළ විමර්ශන නිසි පරිදි සිදු වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ වංචාව සිදු වී අවසන් වී ඇති නමුත් එහි පරික්ෂණ සිදු වන ආකාරය ගැන යම් ගැටුවක් පවතින බව වෛද්‍ය පරිපාලකයන් ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )