බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකමක්

බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකමක්

නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වයෙන් 18 වන වරටත් බුද්ධශ්‍රාවිකාවන් සඳහා පරිෂ්කාර පූජා මහ පිංකම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවිත්විණි.

මෙම අවස්ථාවට බුද්ධ ශ්‍රාවිකාවන් 5000 කට වැඩි පිරිසක් සහභාගී විය.

ඊට සමගාමීව දහවල් දානය පිළිගැන්වීම ද සිදුවිය. ගෞරවනීය මහා සංඝරත්නය මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )