Category: විදෙස් පුවත්

World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்

ලෝක වෙළෙ­ඳ­පොළේ රන් මිල අහස උසට

SMW Kodithuwakku- October 9, 2025

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ පෙර නොවූ විරූ අයු­රින් රත්රන් ට්‍රෝයි අවු­න්ස­යක මිල අමෙ­රි­කානු ඩොලර් හාර­ද­හස (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් දොළොස් ලක්ෂ දස­ද­හස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More

චීන නාවික හමුදාව නව තාක්ෂණයක් අත්හදා බලයි

SMW Kodithuwakku- September 25, 2025

චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More

නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි

SMW Kodithuwakku- September 10, 2025

රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ. NDTV පුවත් සේවය සඳහන් ක‍ළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත ... Read More

පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජන­පති අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

SMW Kodithuwakku- September 4, 2025

චීන ජනා­ධි­පති ෂී ජින් පින් රුසි­යානු සහ උතුරු කොරි­යානු රාජ්‍ය නාය­ක­යන් සමඟ අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ටෘත් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කාවේ ජනා­ධි­පති ඩොනල්ඩ් ... Read More

ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” නිර්මාණය කීරීමට සැලසුම්

SMW Kodithuwakku- August 19, 2025

චීන විද්‍යාඥයින් ලොව ප්‍රථම “ගර්භණී රොබෝව” සඳහා කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තාක්ෂණය ජීව විද්‍යාත්මක ගැබ් ගැනීමකට භාජනය නොවීමට කැමති නිසරු යුවල ... Read More

ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

SMW Kodithuwakku- August 19, 2025

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. Read More

මෙල­නියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපි­යක්

SMW Kodithuwakku- August 18, 2025

යුක්රේන යුද්ධ­යට මැදිවී සිටින දරු­වන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්නා ලෙස ඉල්ලා අමෙ­රි­කානු ජනා­ධි­පති ආර්යාව මෙල­නියා ට්‍රම්ප් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය ... Read More

ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි

SMW Kodithuwakku- August 16, 2025

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව ... Read More

බයිඩ්න්ගේ පුත්‍රයාගෙන් මෙලනියා ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

SMW Kodithuwakku- August 15, 2025

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක ... Read More

යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි

SMW Kodithuwakku- August 15, 2025

ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස් ... Read More