ජපානය අභිබවමින් චීන රථ ඉදිරියට

ජපානය අභිබවමින් චීන රථ ඉදිරියට

ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ.

2023 වසරේ පළමු කාර්තුවේ චීනය මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති නමුත් ජපානය අපනයනය කර ඇත්තේ මෝටර් රථ 954,185ක් පමණි.

මේ වනවිට ලොවපුරා බොහෝ රටවල් සිය රථවාහන අවශ්‍යතාව සපුරාගැනීමේදී විද්‍යුත් රථවාහන ආනයනය සඳහා ප්‍රමුඛතාවක් ලබාදීමත් විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනයට චීනය ප්‍රමුඛත්වය ලබා දීමත් මිට හේතුවී ඇතැයි විචාරකයින් පවසයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )