ජනමාධ්‍ය ඇමැති ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

Share Button

ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (06) ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලී තිබේ.

එහිදී ස්වාධීන රූපවාහිණියේ පාලන අධිකාරියේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර වෘත්තීය සමිති සහ සේවක සේවිකා ගැටළු පිළිබඳවද සොයා බලා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *