හිටපු ජනපතිනී චන්ද්‍රිකාගෙන් දෝස් මුරයක්

Share Button

දේශපාලනඥයින්, නීතිඥයින් සහ සංඝයා වහන්සේලාගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් චෝදනා වැළක් එල්ල විය.

ඒ, අත්තනගල්ල – හොරගොල්ල ප්‍රදේශයේ දී අද පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලනඥයින් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමන් කළකිරීමට පත්වුණු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *