ජපානයේ වයස්ගත පුද්ගලයා මියයයි

Share Button

ලොව වයස්ගතම මිනිසා වූ ජපානයේ මසාසු නොනකා මියයයි.

හොකටිඩෝ දූපතේ පිහිටි ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 113කි.

පසුගිය වසරේ දී ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තා අතරට ඔහු එක්වූයේ එතෙක් ලොව වයස්ගතම පුද්ගලයා වූ ස්පාඤ්ඤයේ ෆ්‍රැන්සිස්කෝ නුනේස් ඔලිවේරා මියයාමෙන් අනතුරුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *