හිටපු අගමැති රනිල් විදෙස් මාධ්‍යවේදීන් හමුවෙයි

Share Button

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් අරලියගහ මැඳුරේදී තව සුළු මොහොතකින් ඇරැඹිමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා විදේශ මාධ්‍යවේදී රැසක් අරලියග මන්දිරයට පැමිණ සිටින අයුරු දැක ගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *