සෙත්සිරිපාය රත්වී නිවී යයි

Share Button

සෙත්සිරිපාය පරිශ්‍රයේ අද (29) උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය.

පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නගන්නට වූහ. තවත් පිරිසක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය එම කාර්යාලය වසා දමා ආරක්ෂිත ස්ථානයකට පිටව ගියහ.

මේ වන විට තත්ත්වය සාමකාමී බව විස්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *