අරලිය ගහ මැදුරෙන් යන්න හෙට උදේ වෙනකම් කල් දෙනවා

Share Button

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්ව යෑමෙට හෙට උදේ 8 වන තුරු කාලය ලබා දෙන බවත්, එසේ ඉවත්ව නොගියහොත් නීත්‍යනුකූලව ඔහු ඉවත් කිරීමට පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වීරවංශ මහතා මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ ආණ්ඩුවෙන් හදපු විශේෂ මහාධිකරණයට බැඳුම්කර හොරු ගෙනන බවත් ආණ්ඩු බලය නොමැතිව ගාලුමුවදොර ජන ගඟකින් පිරෙව්වා නම් ආණ්ඩුබලය තියෙද්දි කළහැකි දෑ හිතාගැනීමට හැකියාව තිබිය යුතු බවත් වීරවංශ මහතා සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *