වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

Share Button

රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *