මෙය දේශපාලන කුමන්ත්‍රණයක්

Share Button

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි.

ජනතා වරම ඇත්තේ එක්සත් ජනතා පෙරමුණට බැවින් කුමන්ත්‍රණ මගින් හා ඔලුගෙඩි මාරුකර ආණ්ඩු පෙරලිය නොහැකි බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *