ජනපතිට සිදුව ඇති දෙය ගැන හරීන් කියයි

Share Button

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

ජනාධිපතිවරයාට කෙලෙහිගුණ අමතකවී ඇතැ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම ගැන තමා ජනතාවගෙන් සමාව ඉල්ලන බවත් හෙතම එහිදී කියා සිටියේය.

ඔහු මේ බව පැවසුවේ අරලියගහ මැදුරේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *