එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට

Share Button

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසයි.

ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලදීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *