නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීති විරෝධියි

Share Button

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.

ඔහු මේ බව කියනුවේ සිය ට්විටර් ගිනුමේ පණිවුඩයක් සටහන් කරමිනි. මෙම පත් කිරීම නීති විරෝධී බව ද සමරවීර මහතා සඳහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *