2023 සංචාරක ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

2023 සංචාරක ප්‍රදර්ශනය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය අද(19) කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.

මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකරුවන් සඳහා මෙය සංවිධානය කර තිබෙන නමුත් ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සදහා වෙළඳපොළ අවස්ථාවන් සොයා ගැනීම සඳහා මෙම ප්‍රදර්ශනය ඉවහල්වනු ඇත.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )