හෙට සිට ගංජා ගැහුවොත් වැඩ වරදි

Share Button

හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

බීමත් රියදුරන් හඳුනා ගැනීමට ක්‍රමවේද තිබුණද මෙවැනි මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් මෙතෙක් නොතිබූ බැවින් වැටලීම් සිදුකිරීමේදී නීතිය උල්ලංගනය කරන්නාවූ මෙවන් පුද්ගලයින් නීතියේ රැහැනට කොටුකරගැනීම සඳහා මෙම තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *