FCIDය නීති විරෝධී ආයතනයක්

Share Button

එෆ්.සී.අයි.ඩීය විසුරුවා හැරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එය නීති විරෝධී ආයතනයක් බවත් මෙම නීතිවිරෝධී ආයතනයට එරෙහිව මේ වනවිට සුප්‍රීම් අධිකරණයට ගොස් තිබෙන බවත් හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

SLECC හි දී පැවැත්වෙන Future Image 2018 වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (05) මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙසේ පැවසීය.

තවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව බොරු නඩුවක් ගොනුකර තිබෙන බවත් එෆ්.සී.අයි.ඩී ආයතනය මගින් සිදු කෙරෙන්නේ දේශපාලන පළිගැනීම් බවත් එවන් දේ සිදු නොකරන ලෙස තමන් රජයට ප්‍රකාශ කරන බවද හෙතෙම එහිදී පැවැසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *