මහා බැංකු මගඩි ගැන පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතුයි

Share Button

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමොසන් සභාවේ වාර්තාව පිළිබඳ මෙතෙක් පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන නොමැති අතර මීටපෙර ඒ පිළිබඳ සුදානමක් ඇතිවූ අවස්ථාවේ සිංහල සහ දමිල පරිවර්තන නොමැතිවීම හේතුවෙන් විවාදයට ගැනීම නුසුදුසු බව පවසමින් එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් එය වලකා ඇතැයි මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසයි.

කෙසේ වෙතත් එකී පරිවර්තන මේවනවිට සුදානම්ව ඇති බැවින් තවත් ප්‍රමාද නොකර වහාම විවාදයක් පැවැත්විය යුතු බව ජී.එල්. පිරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *