ජල සේවකයෝත් සියලු සේවාවන්ගෙන් ඉවත්වෙයි

Share Button

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවාවන්හි ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් අද සිට දිවයින පුරා සියලුම සේවාවන්ගෙන් ඉවත් වන බව ජල සම්පාදන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා කියයි.

වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවත්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *