වර්ජනය හේතුවෙන් තැපැල් මලු ගොඩගැහෙයි

Share Button

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ඊයේ (03) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව එහි ලේකම් එච් එල් කාරියවසම් මහතා කියයි.

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් දිවයින පුරා පවත්වන වැඩ වර්ජනය පස් වැනිදා රාත්‍රී 12ට අවසන් කිරීමට නියමිත අතර වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල 653ක රාජකාරිවලට බාධා සිදුවී ඇතැයි වෘත්තීය සමිති පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *