නව අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් පත් කෙරේ

සමන් ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ලෙකම් ධුරයට එස්. අමරසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read more

වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ

රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ. අතිගරු ජනාධිපතිතුමාගේ නියමය පරිදි,

Read more

මෙය දේශපාලන කුමන්ත්‍රණයක්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි. ජනතා

Read more

පොලිසියේ නිවාඩු අවලංගු කරයි

දැනට රටේ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වාහම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස්

Read more

පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි

පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස

Read more

ජනපතිට සිදුව ඇති දෙය ගැන හරීන් කියයි

සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි. ජනාධිපතිවරයාට

Read more

බහුතර බලය ගැන රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිට ලියයි

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති

Read more

එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසයි. ඔහු මේ

Read more

අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලිඛිතව දැනුම් දෙයි

තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති

Read more

නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීති විරෝධියි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි. ඔහු

Read more