Category: දේශීය පුවත්

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජපුර මහ ශිෂ්‍ය සංගමයේ උද්ඝෝෂණයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

iajayasinghe- April 3, 2024

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් මුගධ තීරණයට එරෙහිවත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ... Read More

ඥානසාර හිමිගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

iajayasinghe- April 2, 2024

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඥානසාර ... Read More

සිසුවියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙන්න කැබිනට් අනුමැතිය

iajayasinghe- April 2, 2024

පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන ... Read More

අලුතින් සරසවි ඇඳුරන් බඳවාගන්න අවසර

iajayasinghe- April 2, 2024

විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල ... Read More

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ පත්කරයි

iajayasinghe- April 2, 2024

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ ... Read More

පොලිස් සේවයට බැඳෙන්න අවස්ථාවක්

iajayasinghe- April 1, 2024

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව ... Read More

කබ්රාල්ට අල්ලස් නඩුවක්

iajayasinghe- March 28, 2024

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් ... Read More

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

iajayasinghe- March 28, 2024

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඒ ඥානසාර හිමිට එරෙහිව ... Read More

පෘථිවි භ්‍රමණ වේගය වැඩිවී වේලාව වෙනස් වෙයි

iajayasinghe- March 28, 2024

ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් ... Read More

දමිතාගේ ඇපය අයැදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙයි

iajayasinghe- March 27, 2024

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ... Read More